දියවැඩියාව සුවකල හැකිද?
දියවැඩියාව සුවකල හැකිද? නොමිලේ පවත්වන මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි: දිනය – 2022 මාර්තු මස 09 වන ඉරිදා සවස 4:30 සිට 6:00 දක්වා. මාතෘකාව – දියවැඩියාව සුවකල හැකිද? පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක Please click the link below to join the webinar https://bit.ly/35hyWYd
DETAIL
බුස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් පරදවමු
බුස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් පරදවමු නොමිලේ පවත්වන මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි: දිනය – 2022 ජනවාරි මස 09 වන ඉරිදා සවස 6 සිට. මාතෘකාව – බුස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් පරදවමු පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක Please click the link below to join the webinar ZOOM: https://us02web.zoom.us/j/81221181808 Facebook […]
කොවිඩ් සුවවූ පසු තවමත් අසනීපයෙන්ද? පසු කොවිඩ් සංකුලතා
නොමිලේ පවත් වන මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාව Zoom විද්‍යුත් දේශනයට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි: දිනය – 2021 ඔක්තෝබර් 20 වන බදාදා සවස 6 සිට. කොවිඩ් සුවවූ පසු තවමත් අසනීපයෙන්ද? පසු කොවිඩ් සංකුලතා පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක Please click the link below to join the webinar: https://us02web.zoom.us/j/87260453639