Start
October 20, 2021 - 6:00 pm
End
October 20, 2021 - 7:00 pm
නොමිලේ පවත් වන මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාව
Zoom විද්‍යුත් දේශනයට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි:
දිනය – 2021 ඔක්තෝබර් 20 වන බදාදා සවස 6 සිට.
මාතෘකාව -කොවිඩ් සුවවූ පසු තවමත් අසනීපයෙන්ද? පසු කොවිඩ් සංකුලතා
පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක
Please click the link below to join the webinar:
https://us02web.zoom.us/j/87260453639


